The Witcher කතාමාලාව 5වන කතාසමයෙන් අවසන් කරන බවට දැනුම් දෙයි

· 1 min read
The Witcher කතාමාලාව 5වන කතාසමයෙන් අවසන් කරන බවට දැනුම් දෙයි

අතිශය ජනප්‍රිය The Witcher ග්‍රන්ථමාලාව සහ වීඩියෝ ක්‍රීඩා ඇසුරෙන් 2019 වසරේ Netflix ඔස්සේ විකාශය ආරම්භ කල The Witcher කතාමාලාවේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වූ Henry Cavill තෙවන කතාසමයෙන් පසුව එම චරිතයෙන් ඉවත් වූ අතර මේ වන විට එම චරිතය සඳහා ජනප්‍රිය නළු Chris Hemsworth ගේ සහෝදරයා වන Liam Hemsworth තෝරාගෙන තිබෙනවා.

පළමු කතාසමයෙන් පසු ප්‍රේක්ශක ප්‍රතිචාර බොහෝමයක් අඩු වූ මෙම කතාමාලාව 5 වන කතාසමයෙන් අවසන් කරන අතර මේ වන විට 4 වන කතා සමයෙහි රූගත කිරීම් ආරම්භ කර තිබෙනවා.