Far Cry 7 වීඩියෝ ක්‍රීඩාවේ දුෂ්ඨයාගේ චරිතය සඳහා Cillian Murphy එක් වන බවට කටකතා

· 1 min read
Far Cry 7 වීඩියෝ ක්‍රීඩාවේ දුෂ්ඨයාගේ චරිතය සඳහා Cillian Murphy එක් වන බවට කටකතා

අතිශය ජනප්‍රිය Far Cry 7 වීඩියෝ ක්‍රීඩාවේ දුෂ්ඨයාගේ චරිතය සඳහා ජනප්‍රිය ඔස්කාර් සම්මාන ලාභී හොලිවුඩ් නළු Cillian Murphy එක් වන බවට කටකතා.

ජනප්‍රිය Ubisoft leaker කෙනෙකු වන J0nathan විසින් 𝕏 සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මේ බව හෙලි කර තිබෙනවා. කෙසේ නමුත් නැවතත් ඔහු විසින් retweet එකක් තබමින් පවසා ඇත්තේ ඔහු අදහස් කලේ Cillian Murphy දුශ්ඨයාට සම්බන්ද නොවන අතර තමන් අදහස් කලේ වෙන දෙයක් බවටයි. තවද ඔහු විසින් පල කල ඡායාරූප අදහස් විකෘති කරමින් පල කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සඳහාද දොස් පවරා තිබෙනවා.