


ෂර්ලොක් හෝම්ස් පළමු කෘතිය වන A Study in Scarlet හෙවත් ලෝහිත පරීක්ෂණය පොත පළමු වරට නිකුත් වී අදට වසර 136 සපිරෙයි.

ඩාක් කතාමාලාව විකාශය ආරම්භ වී අදට වසර 6යි.

ChatGPT නිකුත් වී අදට වසරක් සපිරෙයි.

පෝල් වෝකර් මියගොස් අදට වසර 10යි.

ඉන්ෆිනිටි වෝර් චිත්රපටයේ නිල පූර්ව ප්රචාරක පටය නිකුත් වී අදට වසර 6යි.

ෆ්රෝසන් පළමු චිත්රපටය නිකුත් වී අදට වසර 10යි

ක්රීඩ් පළමු චිත්රපටය නිකුත් වී අදට වසර

ඇලඩින් සජීවීකරණ චිත්රපටය නිකුත් වී අදට වසර 31යි.

Tangled චිත්රපටය නිකුත් වී අදට වසර 13යි.

ලොව ප්රථම ඉංග්රීසි-සිංහල ශබ්දකෝෂ මෘදුකාංගය වන Madhura Dictionary නිකුත් වී අදට වසර 21ක් සපිරෙයි

ටෝයි ස්ටෝරි පළමු චිත්රපටය නිකුත් වී අදට වසර 28යි.

රොකී චිත්රපට මාලාවේ පළමු චිත්රපටය නිකුත් වී අදට වසර 47යි.

The Powerpuff Girls පළමු වරට විකාශය වී අදට වසර 25යි.
