Barbie චිත්‍රපටය Googleහි 2023 වසරේ ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සෙවූ චිත්‍රපට අතර දෙවන ස්ථානය​ට

· 1 min read
Barbie චිත්‍රපටය Googleහි 2023 වසරේ ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සෙවූ චිත්‍රපට අතර දෙවන ස්ථානය​ට

සෑම වසරකම අවසානයෙහි Google සෙවුම් යන්ත්‍රයෙන් වැඩියෙන්ම ගූගල්හි සෙවූ දේවල් සහ රටවල් ලැයිස්තු ගත කරන අතර එයින් සෑම වසරකම ශ්‍රී ලංකාව Sex යන වචනය සොයා පළමු ස්ථානය වාර්තා කරන බවට ඔබට මතක ඇති.

ඒ අනුව 2023 වසරේ Google හි ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සොයන ලද චිත්‍රපට ලැයිස්තුවේ 2 වන ස්ථානයට Barbie චිත්‍රපටය පත්ව තිබෙනවා.

අන්තර්ජාතිකව 2023 වසරේ Googleහි වැඩියෙන්ම සෙවූ චිත්‍රපටය බවට පත්ව තිබුනේ Barbie චිත්‍රපටයයි.

2023 වසරේ Google හි ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සෙවූ චිත්‍රපට ලැයිස්තුව:

  1. ගජමෑන්
  2. Barbie
  3. Oppenheimer