නවතම Pirates of the Caribbean චිත්‍රපටය reboot චිත්‍රපටයක් බවට එහි නිශ්පාදක තහවුරු කර​යි

· 1 min read
නවතම Pirates of the Caribbean චිත්‍රපටය reboot චිත්‍රපටයක් බවට එහි නිශ්පාදක තහවුරු කර​යි

Pirates of the Caribbean චිත්‍රපටමාලාවේ නිෂ්පාදකවරයෙකු වන Jerry Bruckheimer විසින් Comicbook සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවදී තහවුරු කර ඇත්තේ Pirates of the Caribbean 6 වන චිත්‍රපටය හරහා චිත්‍රපටමාලාව අළුත් ආරම්භයක් ලබාගනිමින් reboot වන බවයි.

Margot Robbie ප්‍රධාන චරිතයෙන් දායක වන සහ කළු ජාතික නිළියක් සම්බන්ද කාන්තා මූලික චිත්‍රපටයක් පිළිබඳව ඔහු විසින් අදහස් දක්වා නොමැත. කෙසේ වෙතත් පසු ගිය වසරේ
Margot Robbie විසින් තමන් එයින් ඉවත් වූ බවට නිළ වශයෙන් දැනුම් දී තිබුනා.