ලොව වැඩිම ආදායමක් ලද සිනමා විශ්වය වන Marvel සිනමා විශ්වය ආරම්භ වී අදට වසර 16ක් සපිරෙ​යි

· 1 min read
ලොව වැඩිම ආදායමක් ලද සිනමා විශ්වය වන Marvel සිනමා විශ්වය ආරම්භ වී අදට වසර 16ක් සපිරෙ​යි

ලොව වැඩිම ආදායමක් ලබාගෙන ඇති සිනමා විශ්වය වන මාවල් සිනමා විශ්වය Iron Man පළමු චිත්‍රපටය නිකුත් වීමත් සමඟ ආරම්භ වී අදට වසර 16ක් සපිරෙයි.

2008 වසරේ මැයි 2වන දා පළමු Iron Man චිත්‍රපටය සමඟ ආරම්භ මාවල් සිනමා විශ්වයේ මේ වන විට චිත්‍රපට 33ක් සහ කතාමාලාවන් 23ක් නිකුත්ව තිබෙනවා (මෑතකදී එක් කරගත් Netflix කතාමාලාවන් සමඟ)

ලොව වැඩිම ආදායමක් ලද සිනමා විශ්වය බවට පත්ව තිබෙන්නේද මාවල් සිනමා විශ්වයයි.

ලොව වැඩිම ආදායමක් ලද සිනමා විශ්වයන් සහ චිත්‍රපට මාලාවන් :

  1. Marvel Cinematic Universe
  2. Spider-Man (සියළුම Spider-Man චිත්‍රපට)
  3. Star Wars
  4. Harry Potter පාදක සියලුම

චිත්‍රපට (Wizarding World)

  1. James Bond
  2. Avengers
  3. Fast & Furious
  4. DC Extended Universe
  5. Batman
  6. X-Men
ඔයා මාවල් සිනමා විශ්වයේ කැමතිම චිත්‍රපටය මොකක්ද?