අතිශය ජනප්‍රිය Looney Tunes කාටූන් චරිතයක් වන Sylvester චරිතය නිර්මාණය කර අදට වසර 79ක් සපිරෙයි

· 1 min read
අතිශය ජනප්‍රිය Looney Tunes කාටූන් චරිතයක් වන Sylvester චරිතය නිර්මාණය කර අදට වසර 79ක් සපිරෙයි

අතිශය ජනප්‍රිය Looney Tunes කාටූන් චරිතයක් වන Sylvester චරිතය නිර්මාණය කර අදට වසර 79ක් සපිරෙයි.

ජනප්‍රිය කාටූන් චරිත 300ට අධික ප්‍රමාණයක් නිර්මාණය කල Friz Freleng විසින් 1945 වසරේ නිර්මාණය කල මෙම Sylvester චරිතය පළමු වරට දැකගත හැකි වූයේ 1945 මාර්තු 24 වනදා නිකුත් කල Life with Feathers සජීවීකරණ කාටූන් කෙටි චිත්‍රපටයෙන් වන අතර ජනප්‍රිය Looney Tunes කාටූන් 103 Sylvester චරිතය දැකගැනීමට හැකිය. සිල්වෙස්ටර් මේ වන විට සියළුම කාටූන් වලදී 234 වාරයක් මිය ගොස් තිබේ.

නිර්මාතෲ Friz Freleng
Sylvester Model Sheet
සිල්වෙස්ටර් ගැන ඔයාගේ මතකය මොන වගේද?