Yevan David makes history as the first Sri Lankan to win an F3 race

Formula 3 තරගයකින් ජයග්‍රහණය කල පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ශ්‍රී ලාංකික යොවුන් මෝටර් රථ ධාවන ශූර Yevan David ඉතිහාසග ගත වෙයි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ Silverstone ධාවන පථයේදී පැවති F3 තරගයකින් දෙවන ස්ථානය හිමිකර ගැනීමට ඔහුට හැකි වී තිබෙනවා.
තවමත් 18 වියේ පසු වන ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පිටිය තුළ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබීමට ඔහු දැක්වූ මෙම දක්ෂතාවයට අපගේ උණුසුම් සුභ පැතුම්.
Discussion
No comments yet — start the conversation.