
Viral indie paint hide-and-seek game 'Meccha Chameleon' has reached 15 million copies sold worldwide in just under a month of release.
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ Meccha Chameleon නම් නවතම indie paint hide-and-seek වීඩියෝ ක්‍රීඩාව නිකුත් කර මාසයක් ගතවීමටත් පෙර එහි පිටපත් මිලියන 15කට අධික ප්‍රමාණයක් අලෙවි වී ඇති බව වාර්තා වනවා.
මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ මෙම ක්‍රීඩාව නිර්මාණය කිරීම සඳහා මෘදුකාංග සංවර්ධකයින් දෙදෙනෙකු පමණක් සම්බන්ධ වී තිබීමයි. එසේම ඔවුන් විසින් මාස දෙකකටත් අඩු කාලයක් තුළදී මෙය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර අවසන් කර තිබීමද බොහෝ දෙනාගේ මවිතයට හේතු වී තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.