Christopher Nolan’s The Odyssey reportedly releases on digital on November 17.

Christopher Nolan’s The Odyssey reportedly releases on digital on November 17.

The Odyssey චිත්‍රපටයේ Digital පිටපත් එළඹෙන නොවැම්බර් 17 වනදා නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා. මීට සමගාමීව Universal Pictures විසින් එදිනටම අදාළ චිත්‍රපටයේ 4K Ultra HD, Blu-ray සහ DVD පිටපත් ද නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව Apple TV, Fandango at Home, Prime Video සහ YouTube Movies & TV වැනි Digital වේදිකා හරහා ද මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති