Toy Story 5 passes $1 billion worldwide

2026 වසරේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත් වෙමින් Toy Story 5 චිත්‍රපටය මේ වන විට ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇ.ඩො බිලියනයක ආදායම් සීමාව පසු කිරීමට සමත්ව තිබෙනවා. මීට පෙර එම ස්ථානයේ පසු වූයේ Michael චිත්‍රපටයයි.
The Super Mario Galaxy Movie, සහ Michael වලින් පසු ඇ.ඩො බිලියනය ආදායම් කඩඉම පසුකළ 2026 වසරේ තුන්වන චිත්‍රපටය බවටද Toy Story 5 චිත්‍රපටය බවට පත් වෙයි.මේ වන විට Boxoffice ආදායම් තත්වය
(1) Toy Story 5: $1,022
(2) The Super Mario Galaxy Movie $1,011
(3) Michael $1,010Toy Story 5
චිත්‍රපටය තබා ඇති Boxoffice වාර්තා.
(1) ලොව පුරා ඩොලර් බිලියන 1ක් උපයාගත් 63 වැනි චිත්‍රපටය සහ 17 වැනි සජීවිකරණ චිත්‍රපටය.
(2) චිත්‍රපට 3ක් ලොව පුරා ආදායම ඇ.ඩො බිලියනය සීමාව පසු කල ප්‍රථම සජීවිකරණ චිත්‍රපට මාලාව.
Toy Story 5 නිකුත් වීමත් සමඟම, සමස්ත Toy Story චිත්‍රපට මාලාව ඩොලර් බිලියන 4 සීමාව පසු කළේය. ඒ අනුව Despicable Me සහ Shrek ට පසු එම සීමාව පසු කළ තෙවැනි සජීවිකරණ චිත්‍රපට මාලාව බවට මෙය පත් විය.
Discussion
No comments yet — start the conversation.