Tom Holland is the first actor in the history of cinema to have the four biggest worldwide box office openings

Tom Holland සිනමා ඉතිහාසයේ බිහිවූ ඉහළම ගෝලීය ආරම්භක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා කළ පළමු චිත්‍රපට හතරේම ප්‍රධාන චරිතයකින් පෙනී සිටි එකම රංගන ශිල්පියා බවට පත් වෙමින් වාර්තා අතරට. ඒ අනුව මෙවැනි වාර්තාවකට හිමිකම් කියන පළමු සහ එකම රංගන ශිල්පියා ලෙස ඔහු ඉතිහාසගත වනවා.
මෙම වාර්තාවට අයත් වන චිත්‍රපට හතර වන්නේ,
(1) Avengers: Endgame ($1.2B)
(2) Spider-Man: Brand New Day ($927M)
(3) Avengers: Infinity War ($640M)
(4) Spider-Man: No Way Home ($600.8M)
Discussion
No comments yet — start the conversation.