Tamil theme song released for Spider-Man: Brand New Day

Tamil theme song released for Spider-Man: Brand New Day

නිකුත් වීමට නියමිත Spider-Man: Brand New Day චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ විශේෂ දමිළ භාෂිත තේමා ගීතයක් මේ වන විට නිල වශයෙන් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඉන්දියානු ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගනිමින් ප්‍රවර්ධන කටයුත්තක් ලෙස නිර්මාණය කර ඇති මෙම විශේෂිත ගීතය, GV Prakash Kumar විසින් සංගීතවත් කර තිබෙනවා.