Spider-Man: Brand New Day records biggest Monday of all time at domestic box office with $47 million

Spider-Man: Brand New Day records biggest Monday of all time at domestic box office with $47 million

සිනමා ඉතිහාසයේ සියලුම ආරම්භක සතිඅන්ත ආදායම් වාර්තා කුඩුපට්ටම් කළ Spider-Man: Brand New Day චිත්‍රපටය, ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ සඳුදා දිනයක ලබාගත් ඉහළම බොක්ස් ඔෆිස් ආදායම (biggest Monday) වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. ඒ ඇ.ඩො මිලියන 47 ක් ලබාගනිමින්.