Spider-Man: Brand New Day Post credit has been leaked

එළඹෙන 30 වනදා ලොව පුරා තිරගත වීමට නියමිත Spider-Man: Brand New Day චිත්‍රපටයේ post-credit දර්ශනය මේ වන විට අන්තර්ජාලයට අනවසරයෙන් නිකුත් වී තිබෙනවා.
මෙලෙස එහි ඉතා වැදගත් දර්ශනයක් අන්තර්ජාලයේ විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශේෂයෙන් X සමාජ මාධ්‍ය වේදිකාවේ වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා. කෙසේ වෙතත් චිත්‍රපටය නැරඹීමට අපේක්ෂාවෙන් සිටින ප්‍රේක්ෂකයින්ට මෙවැනි spoiler දර්ශන නැරඹීමෙන් වළකින ලෙසටයි අප විසින් ප් මතක් කර සිටින්නේ.
Discussion
No comments yet — start the conversation.