Spider-Man: Brand New Day eyeing $550M opening weekend at the worldwide box office.

Spider-Man: Brand New Day eyeing $550M opening weekend at the worldwide box office.

Spider-Man: Brand New Day චිත්‍රපටය ලොව තිරගත වීම ආරම්භ කරන පළමු සති අන්තය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 550ක පමණ අතිවිශාල ආදායමක් උපයාගනු ඇති බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා.

මෙම දැවැන්ත ආදායම කිසිදු IMAX තිරයක ප්‍රදර්ශනය කිරීමකින් තොරව සහ Christopher Nolanගේ The Odyssey තිරගරත වෙන අතරවාරයේ අපේක්ෂා කරන ආදායමක් වීම මෙහි ඇති විශේෂත්වයක්. ඒ අනුව මෙය තිරගත වූ පසු බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා රැසක් අලුත් කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා.

මොකද හිතෙන්නේ පළවෙනි සති අන්තයේ ඇ.ඩො මිලියන 500 සීමාව පසු කරන්න පුළුවන් වෙයිද?