Spider-Man: Brand New Day becomes second fastest film in history to cross $1 billion box office

Spider-Man: Brand New Day becomes second fastest film in history to cross $1 billion box office

පසු ගියදා තිරගත වීම අරම්භ කල Spider-Man: Brand New Day චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කර දින 6කින් ලොව පුරා ආදායම ඇ.ඩො බිලියනය සීමාව පසු කර තිබෙනවා, ඒ අනුව සිනමා ඉතිහාසය තුළ දෙවෙනියට සීඝ්‍රයෙන්ම ඇ.ඩො බිලියනයේ ආදායම් සන්ධිස්ථානය පසුකළ චිත්‍රපටය ලෙසයි මෙය ඉතිහාසගත වන්නේ. IMAX සිනමාශාලා නොමැතිවත් මෙම කඩයිම පසු කිරීමවිශේෂත්වයක්.

නිකුත් වී දින 5කින් ලොව සීඝ්‍රයෙන්ම ඇ.ඩො බිලියනය සීමාව පසු කරමින් පළමු ස්ථානයේ රැඳී සිටින්නේ Avengers: Endgame චිත්‍රපටයයි.එළැඹෙන සති අන්තයේ ඇ.ඩො බිලියන 2 සීමාව පසු කරනු ඇති බවටයි පුරෝකථනය කර තිබෙන්නේ.