Ramayana becomes the first Indian movie trailer to cross 1 billion views

Ramayana becomes the first Indian movie trailer to cross 1 billion views

ඉන්දියානු නිර්මාණයක පූර්ව ප්‍රචාරක පටයක් නැරඹුම් වාර බිලියනය සීමාව පසු කර ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් රාමයණ පූර්ව ප්‍රචාරක පටය නැරඹුම් වාර බිලියනය සීමාව පසු කරයි.

පසු ගියදා නිකුත් වූ Ramayana චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය සියලුම ඩිජිටල් වේදිකාවන් හරහා සියලුම භාෂාවන්ගෙන් සමස්ත නැරඹුම් වාර සංඛ්‍යාව බිලියනය සීමාව පසු කර තිබෙනවා.

මෙම සුවිශේෂී කඩඉම පසු කිරීමත් සමගින්, බිලියනයක පූර්ව ප්‍රචාරක පට නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමිකරගත් ඉතිහාසයේ ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය ලෙසින් ද Ramayana චිත්‍රපටය ඉතිහාසගත වනවා.