Priyantha Sirikumara wins Best Supporting Actor at the Malaysia International Film Festival (MIFFest) for Riverstone Movie.

Priyantha Sirikumara wins Best Supporting Actor at the Malaysia International Film Festival (MIFFest) for Riverstone Movie.

මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ දී (Malaysia International Film Festival - MIFFest) හොඳම සහය නළුවාට (Best Supporting Actor) හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රියන්ත සිරිකුමාර සමත් වී තිබෙනවා. ඒ Riverstone චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ කොස්තාපල් චන්ද්‍රපාල චරිතය වෙනුවෙනි.