Portugal knocked out, shattering Cristiano Ronaldo's World Cup dream

Portugal knocked out, shattering Cristiano Ronaldo's World Cup dream

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo ගේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් Portugal කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවී තිබෙනවා.

ලෝක පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය වන බවට ඔහු විසින් ඊයේ දිනයේ ප්‍රකාශ කල අතර, මෙම පරාජයත් සමඟින් ලෝක කුසලානයක් දිනාගැනීමට ඔහු සතු වූ අවසන් අවස්ථාවද මෙලෙස ගිලිහී ගොස් තිබෙනවා. මෙම අනපේක්ෂිත ඉවත් වීම ලොව පුරා සිටින ඔහුගේ රසිකයින් දැඩි කණගාටුවට පත් කිරීමට හේතු වී තිබෙනවා.

ඔබට සුභ ගමන් CR7