Plas Johnson, saxophonist behind The Pink Panther has passed away at the age of 94.

ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ The Pink Panther චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය තේමා සංගීත නාදය සඳහා සිය සැක්සෆෝන් වාදනයෙන් දායක වූ ප්‍රවීණ සංගීතවේදී Plas Johnson අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94ක් වන අතර 1963 වසරේ නිකුත් The Pink Panther චිත්‍රපටයෙන් ආරම්භ වූ මෙම තේමා වාදයනය අතිශයින් ජනප්‍රිය විය.
Discussion
No comments yet — start the conversation.