Neymar retires from international play for Brazil

Neymar retires from international play for Brazil

බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ සුපිරි පාපන්දු ක්‍රීඩක Neymar ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු මින් ඉදිරියට බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග සඳහා සහභාගී නොවන බවට මේ වන විට තහවුරු කර තිබෙනවා.

මෙවර පැවති 2026 World Cup පාපන්දු තරගාවලිය තම ජීවිතයේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය බවයි ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ.