Michael is now the highest grossing movie of 2026 worldwide so far.

Michael is now the highest grossing movie of 2026 worldwide so far.

2026 වසරේ මේ දක්වා ලොව පුරා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්වීමට Michael චිත්‍රපටය සමත්ව තිබෙනවා. ඒ ඇ.ඩො බිලියන $1.025 ආදායමක් ලබාගනිමින්, මීට පෙර එම ස්ථානයේ පසු වූයේ ඇ.ඩො බිලියන $1.015 ලබාගනිමින් The Super Mario Galaxy Movie චිත්‍රපටයයි.

මෙයට අමතරව පසු ගියදා සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ චරිතාපදාන චිත්‍රපටය බවට පත්වීමටද මෙම චිත්‍රපටය සමත්ව තිබීම විශේෂත්වයක්.