Michael becomes the highest grossing biopic of all time surpassing Oppenheimer

Michael becomes the highest grossing biopic of all time surpassing Oppenheimer

Christopher Nolan අධ්‍යක්ෂණය කල Oppenheimer පසු කරමින්, මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ Michael චිත්‍රපටය ලොව වැඩිම ආදායමක් ලද චරිතාපදාන චිත්‍රපටය බවට පත් වෙයි.

ඒ ඇ.ඩො මිලියන 977ක ආදායමක් ලබාගනිමින්, මීට පෙර එම ස්ථානයේ පසු වූ Oppenheimer ලබාගෙන තිබුනේ ඇ.ඩො මිලියන 975කි.ඒ අනුව බොහෝ දෙනා අනුමාන කරන්නේ Michael ඇ.ඩො බිලියනය සීමාව පසු කරනු ඇති බවටයි.