Michael becomes the first biopic in history to surpass $1 billion at the box office.

Michael becomes the first biopic in history to surpass $1 billion at the box office.

Michael Jackson ගේ ජීවිත කතාව අලළා නිර්මාණය වූ Michael චිත්‍රපටය ලොව පුරා Box Office ආදායම ඇ.ඩො බිලියනයේ සීමාව පසුකර යාමට සමත් වී තිබෙනවා. ඒ අනුව, සිනමා ඉතිහාසය තුළ ඩොලර් බිලියනයක ආදායමක් ඉපයූ ලොව ප්‍රථම චරිතාපදාන චිත්‍රපටය (biopic) ලෙස Michael වාර්තා අතරට එක් වෙයි.

මේත් සමඟම මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ Lionsgate සමාගම ඇ.ඩො බිලියනයේ ආදායම් සීමාව පසුකළ චිත්‍රපටයක හිමිකාරීත්වය දරන ප්‍රථම ස්වාධීන චිත්‍රාගාරය (independent studio) බවට වාර්තා අතරට එක් වෙනවා.