Messi reportedly earned a staggering $15M for a Spider-Man: Brand New Day teaser.

පසු ගියදා නිකුත් නවතම Spider-Man: Brand New Day චිත්‍රපටයේ කෙටි පූර්ව ප්‍රචාරක වීඩියෝවේ පෙනි සීටිම සඳහා ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක Messi විසින් ඇ.ඩො මිකියන 15ක මුදලක් අය කර ඇති බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා මුදිලින් රුපියල් බිලියන 5.04 ක් (රුපියල් කෝටි 504 ක්) පමණ වේ.
මෙතරම් කෙටි කාලසීමාවක් සහිත වීඩියෝවක් සඳහා මෙවැනි මුදලක් ගෙවීමට චිත්‍රපට නිෂ්පාදකයින් කටයුතු කිරීම හරහා ඔහුගේ සන්නාම වටිනාකම කෙතරම් ඉහළ මට්ටමක පවතින්නේද යන්න සනාථ වනවා. මෙම පාපන්දු තරුව මෙලෙස හොලිවුඩ් සිනමා ප්‍රවර්ධන කටයුත්තක් සඳහා එක්වීම ප්‍රේක්ෂකයින්ටද වෙනස්ම අත්දැකීමක් වන ඇති බවයි වාර්තා වන්නේ.
Discussion
No comments yet — start the conversation.