Mahendra Perera wins Best Actor at the Malaysia International Film Festival (MIFFest) for Riverstone movie.

මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ දී (Malaysia International Film Festival - MIFFest) හොඳම නළුවාට (Best Actor) හිමි සම්මානය දිනා ගැනීමට මහේන්ද්‍ර පෙරේරා සමත් වී තිබෙනවා. ඒ Riverstone චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ සාජන්ට් උදයසිරිගේ චරිතය වෙනුවෙනි.
Discussion
No comments yet — start the conversation.