Lionel Messi is officially the first ever player to score 20 goals at the FIFA World Cup

පාපන්දු ලෝක කුසලාන තරග ඉතිහාසයේ ගෝල 20 ක් වාර්තා කළ ලොව ප්‍රථම ක්‍රීඩකයා බවට පත්වීමට Lionel Messi මේ වන විට නිල වශයෙන් සමත් වී තිබෙනවා.
ලෝක කුසලාන තරග වල වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කලක්‍රීඩකයින්
1. Lionel Messi – ගෝල 20
2. Kylian Mbappé – ගෝල 18
3. Miroslav Klose – 16
4. Ronaldo Nazário – ගෝල 15
5. Gerd Müller – ගෝල 14
Discussion
No comments yet — start the conversation.