Fan recreates The Odyssey movie in GTA San Andreas style

Fan recreates The Odyssey movie in GTA San Andreas style

ලොව පුරා සිනමා ශාලා වල තිරගත් වෙමින් පවතින Christopher Nolan ගේ නවතම නිර්මාණය වන The Odyssey චිත්‍රපටය, ජනප්‍රිය GTA: San Andreas පරිගණක ක්‍රීඩාවේ ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමට රසිකයෙකු විසින් කටයුතු කර තිබෙනවා.

මෙම අපූරු නිර්මාණය මේ වන විට අන්තර්ජාලය සහ විවිධ සමාජ මාධ්‍ය ජාලා පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. අදාළ චිත්‍රපටයේ දර්ශන, චරිත සහ පරිසරය GTA San Andreas ක්‍රීඩාවේ එන පැරණි ග්‍රැෆික්ස් සහ සජීවීකරණ රටාවන්ට අනුව ඉතා නිර්මාණාත්මක ලෙස මෙහිදී ගළපා තිබෙනවා.