Digital copies of the financially unsuccessful Supergirl movie released

Digital copies of the financially unsuccessful Supergirl movie released

ආදායම් අතින් අසාර්ථක වූ Supergirl චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් මේ වන විට නිකුත් වී තිබෙනවා.

නිෂ්පාදන වියදම ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ මුදලක් වැය කර නිර්මාණය කළ මෙම චිත්‍රපටය, සිනමාහල් තුළ ප්‍රදර්ශනය වූ කාලය තුළ උපයා ගැනීමට සමත් වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 124ක පමණ ආදායමක් පමණයි.

ඒ අනුව අපේක්ෂිත ආදායම ලබා ගැනීමට දැඩි ලෙස අපොහොසත් වූ මෙය මෑත කාලයේ මූල්‍යමය වශයෙන් අසාර්ථක වූ නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ.