Digital copies of Colony, the latest zombie film from Train to Busan director Yeon Sang-ho, have been released

Digital copies of Colony, the latest zombie film from Train to Busan director Yeon Sang-ho, have been released

අතිශය ජනප්‍රිය සහ සාර්ථක Train to Busan කොරියානු සෝම්බි චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Yeon Sang-ho නවතම සෝම්බි චිත්‍රපටය වන Colony චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් නිකුත් වෙයි.

මෙම Colony චිත්‍රපටයද IMDb හි 6.9/10 අගයක් සහ Letterboxd හි 3.3/5 ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් සහ ඇ.ඩො මිලියන 12 පිරිවැයකින් නිර්මාණය කරමින් ඇ.ඩො මිලියන 48.1 ආදායමක් ලබාගෙන සාර්ථක අන්දමින් තිරගත විය.