Cristiano Ronaldo sets new World Cup record for most shots without assists

එක් ලෝක කුසලාන තරගාවලියක් තුළදී තම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වෙනුවෙන් කිසිදු ගෝල නිර්මාණය කිරීමේ අවස්ථාවකට (assists) දායක නොවී, තමන් විසින්ම ගෝල ලබා ගැනීම සඳහා වැඩිම ප්‍රහාර ප්‍රමාණයක් එල්ල කළ ක්‍රීඩකයා ලෙස Cristiano Ronaldo වාර්තාවක් පිහිටුවා තිබෙනවා. මෙවර 2026 World Cup තරගාවලියේදී ඔහු එල්ල කර ඇති සමස්ත ප්‍රහාර ගණන 18ක්. මීට පෙර එම වාර්තාව තබා තිබුනේ 1998 වසරේදී ප්‍රහාර 15ක් එල්ල කළ Mexico හි Alberto Garcia Aspe විසිනි.
වසර 1966 සිට පවතින සුප්‍රකට Opta දත්ත විශ්ලේෂණවලට අනුව එම ලැයිස්තුව පහතින්:
Cristiano Ronaldo - 18 shots (2026)
Alberto Garcia Aspe - 15 shots (1998)
Jerzy Gorgon - 13 shots (1974)
Katlego Mphela - 13 shots (2010)
Denis Cheryshev - 13 shots (2018)
Discussion
No comments yet — start the conversation.