Chuck Russell, director of The Mask passes away at 74

The Mask, A Nightmare on Elm Street 3: Dream Warriors සහ Eraser වැනි අතිශය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකයෙකු වන Chuck Russell අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 74ක්.
1994 වසරේදී Jim Carrey ගේ රංගනයෙන් තිරගත වූ The Mask චිත්‍රපටය හරහා ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඔහු, හොලිවුඩ් සිනමාවේ ත්‍රිලර් සහ කොමඩි චිත්‍රපට නිර්මාණය කිරීමෙහිලා සුවිශේෂී සලකුණක් තැබූ අධ්‍යක්ෂවරයෙක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.
Discussion
No comments yet — start the conversation.