Chief Minister of Tamil Nadu Thalapath Vijay’s Jananayagan becomes highest grossing Tamil movie of 2026

Chief Minister of Tamil Nadu Thalapath Vijay’s Jananayagan becomes highest grossing Tamil movie of 2026

තමිල්නාඩුවේ වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරන තලපත් විජේ ප්‍රධාන රංගනයෙන් දායක වන Jananayagan චිත්‍රපටය, 2026 වසරේ වැඩිම ආදායමක් උපයාගත් දමිළ චිත්‍රපටය බවට පත්වීමට සමත් වී තිබෙනවා. ඒ ඉන්දියානු රුපියල් කෝටි 320 ක ආදායමක් උපයාගනිමින්.

චිත්‍රපටය නිකුත් වීමටත් මාස කිහිපයකට පෙර ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් HD පිටපතක් අන්තර්ජාලය වෙත අනවසරයෙන් නිකුත් වී තිබුණද මෙම වාර්තාව තබා තිබීම විශේෂත්වයක්. එලෙස චිත්‍රපටය අන්තර්ජාලය තුළ සංසරණය වුවද, අඩු මොළ ප්‍රේක්ෂකයින් සිනමාහල් වෙත ඇදී ඒම වැළැක්වීමට එය සමත් වූයේ නැහැ. ඒ අනුව අඩු බහුතර මොළයන්ගේ නොනැවතුණු ආකර්ෂණය සහ ආදරය මත මෙම ඓතිහාසික වාර්තාව පිහිටුවීමට Jananayagan චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා.