
The Odyssey breaks BFI IMAX record for most tickets sold in 24 hours.
BFI IMAX සිනමා ශාලා ඉතිහාසයේ පැය 24ක් තුල වැඩිම ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් අලෙවි වූ චිත්‍රපටය ලෙස The Odyssey වාර්තා අතරට, ඒ පැය 24ක් තුල ප්‍රවේශ පත්‍ර 28,000 ක් අලෙවි කරමින්ය, ඒ සමඟින් ඔවුන් සිය පළමු දිනය තුළදී උපයා ඇති සම්පූර්ණ මුදල බ්‍රිතාන්‍ය පවුම් 750,000 කි.
මීට පෙර මෙම අලෙවි වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ සිය පළමු දිනයේදී බ්‍රිතාන්‍ය පවුම් 366,000 වටිනාකමින් යුතු ප්‍රවේශ පත්‍ර අලවියෙන් Dune: Part Two චිත්‍රපටයයි. ඒ අනුව The Odyssey චිත්‍රපටය පෙර පැවති වාර්තාව දෙගුණයකටත් වඩා වැඩි දැවැන්ත ආදායමකින් මෙලෙස බිඳ හෙළා තිබීම විශේෂත්වයක්.
Discussion
No comments yet — start the conversation.