
The Odyssey becomes highest grossing R-rated movie of all time surpassing Deadpool & Wolverine
The Odyssey ලොව වැඩිම ආදායමක් ලද R-rated චිත්‍රපටය බවට පත් වෙයි. ඒ ලොව පුරා තිරගත වෙමින් ඇ.ඩො බිලියන 1.4ක ආදායමක් උපයාගනිමින්.
මීට පෙර මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 2024 වසරේදී තිරගත වූ Deadpool & Wolverine චිත්‍රපටයයි. එම චිත්‍රපටය ලොව පුරා ඇ.ඩො බිලියන 1.338 ක ආදායමක් උපයාගෙන තිබුනි.
Discussion
No comments yet — start the conversation.