
Spider-Man: Brand New Day scores the best first-day pre-sales in five years
Spider-Man: Brand New Day සිනමා ඉතිහාසයේ මෙතෙක් වැඩිම පෙර ප්‍රවේශ පත්‍ර (pre-sales) අලෙවි වූ චිත්‍රපට අතර 4 වන ස්ථානයට සහ වසර පහක් තුල ලොව ඉහළම පළමු දින පෙර ප්‍රවේශ පත්‍ර අලෙවිය සටහන් කර තිබෙනවා. මීට පෙර මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ Spider-Man: No Way Home චිත්‍රපටයයි. එමෙන්ම එය 2026 වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම පෙර ප්‍රවේශ පත්‍ර අලෙවියක් තැබූ චිත්‍රපටය බවටද පත්ව තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.