Police shoot dead Berlin Pride car-ramming attack suspect

Police shoot dead Berlin Pride car-ramming attack suspect

ජර්මනියේ Berlin අගනුවර පැවැති ලජබට Pride උත්සවය අතරතුරදී ඔවුන් අතරට රථයක් ධාවනය කරමින් අයෙකු මරණය පත් කර 16 දෙනෙකු තුවාල ලැබූ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුව Berlin පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

Berlin පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී Spandau ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි බලධාරීන් විසින් නිල වශයෙන් තහවුරු කර ඇත්තේ. අදාළ සැකකරු විසින් තියුණු ආයුධයක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය විසින් මෙලෙස වෙඩි තබා ඇති අතර, ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි Abdul Ballout නමැති පුද්ගලයෙකු බවට ජර්මන් ආරක්ෂක අංශ විසින් මේ වන විට තවදුරටත් තහවුරු කර තිබෙනවා.