
Man drives car into Berlin Pride crowd leaving 1 dead and 16 injured.
ජර්මනියේ Berlin අගනුවර පැවැති Christopher Street Day ලජබටයන්ගේ Pride උත්සවය අතරතුරදී ඔවුන් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් අයෙකු මියගොස් තවත් 16 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
Berlin හි Tiergarten උද්‍යානය ආසන්නයේදී මෙම අනපේක්ෂිත සිදුවීම සිදුව ඇති අතර, අදාළ වාහනය පැදවූ පුද්ගලයා සිදුවීමෙන් පසු පලාගොස් තිබෙනවා. ජර්මන් පොලිසිය සහ බලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී සැකකරු හඳුනාගෙන විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, මෙම ප්‍රහාරයෙන් අනතුරුව සංවිධායකයින් විසින් අදාළ Pride උත්සවයේ ඉදිරි කටයුතු වහාම අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
Discussion
No comments yet — start the conversation.