Lionel Messi officially becomes the all-time leading goalscorer in World Cup history

Lionel Messi officially becomes the all-time leading goalscorer in World Cup history

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක Lionel Messi ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කළ සර්වකාලීන විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස නිල වශයෙන් වාර්තා අතරට එක්වෙයි. දැනට පැවැත්වෙන්නේ 2026 ලෝක කුසලාන තරගාවලියේදී සිය 17 වන ලෝක කුසලාන ගෝලය වාර්තා කරමින් ඔහු මෙම අතිවිශිෂ්ට සන්ධිස්ථානය වෙත ළඟා වීමට සමත් වුණා.

මීට පෙර ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල 16 ක් ලබා ගනිමින් ජර්මනියේ Miroslav Klose තබා තිබූ සර්වකාලීන වාර්තාව සම්පූර්ණයෙන්ම අභිබවා යමින් Lionel Messi පාපන්දු ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට මෙලෙස සමත් වී තිබෙනවා. ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පාපන්දු ප්‍රේක්ෂකයින්ගේ නොමඳ ගෞරවය මැද තැබූ මෙම සුවිශේෂී වාර්තාවත් සමඟින් ඔහු නැවත වරක් තමන් ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා බව ප්‍රායෝගිකවම ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ලෝක කුසලාන තරග වල වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කලක්‍රීඩකයින්

1. Lionel Messi — 17 goals

2. Miroslav Klose — 16 goals

3. Ronaldo Nazário — 15 goals

4. Kylian Mbappé — 14 goals

5. Gerd Müller — 14 goals