Johnny Sins ගේ මීළඟ වීඩියෝව ශ්‍රී ලංකාවේ තරුණියක් සමඟද ? - Fact Check

· 1 min read
Johnny Sins ගේ මීළඟ වීඩියෝව ශ්‍රී ලංකාවේ තරුණියක් සමඟද ? - Fact Check

Johnny Sins කිව්වම ගොඩක් අය දන්න වැඩිහිටියන්ට පමණක් වෙන් උන චිත්‍රපටිවල ඉන්න නළුක්වෙනේ, දැන් පැය කිහිපයකට කලින් Johnny Sins කියන Facebook ගිනුමෙන් ඔහු කාන්තාවක් සමඟ ඡායාරූපයක් දාල තියෙනවා මෙන්න මෙහම සටහනක් එක්ක.

ඇත්තටම ඒ ඡායාරූපයේ ඉන්නේ ලංකාවේ ගෑණු ලමයෙක් නෙමේ Lexy කියන Puerto Rico ජාතික Onlyfans ගිණුමක් හිමි වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝ පට නිර්මාණය කරන කාන්තාවක්. මෙම ඡායාරූපය 2023 වසරේ ඇයගේ 𝕏 හෙවත් Twitter ගිණුමෙන් පල කල ඡායරූපයක්.

මෙම ගිණු​ම Johnny Sins නමින් සාදා තිබෙන fake ගිනුමකි.