
George R.R. Martin published A Game of Thrones novel 30 years ago today
ලෝක ප්‍රකට ලේඛක George R.R. Martin විසින් රචිත A Song of Ice and Fire ග්‍රන්ථ මාලාවේ පළමු නවකතාව වන A Game of Thrones කෘතිය ප්‍රකාශයට පත්කර අද දිනට හරියටම වසර 30 ක් සපිරෙනවා.
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ මෙම නවකතාව පදනම් කරගනිමින් පසුව Game of Thrones නමින් දැවැන්ත රූපවාහිනී කතාමාලාවක්ද නිර්මාණය වූ අතර, එයද රූපවාහිනී ඉතිහාසයේ බිහිවූ සාර්ථකම මෙන්ම වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් නිර්මාණයක් බවට පත් වුණා. වසර තිහක් වැනි දිගු කාලයක් ගතවී තිබුණද මෙම කෘතියට සහ එහි නිර්මාණය වී ඇති අපූරු ලෝකයට රසිකයින් තුළ ඇති ආදරය අදටත් කිසිදු අඩුවක් වී නොමැත.
Discussion
No comments yet — start the conversation.