
Disney reportedly meets with Macaulay Culkin regarding a potential new Home Alone movie
ලොව පුරා අතිශය ජනප්‍රිය Home Alone චිත්‍රපට මාලාවට අදාළව නවතම චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා Disney ආයතනය විසින් එහි ප්‍රධාන නළුවා වන Macaulay Culkin සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.
මීට දශක කිහිපයකට පෙර නිකුත් වූ අදාළ චිත්‍රපට මාලාව හරහා ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයක් දිනාගැනීමට ඔහු සමත් වූ අතර, යළිත් වරක් මෙම නවතම නිර්මාණය සඳහාද ඔහුව සම්බන්ධ කරගැනීමට Disney බලධාරීන් මෙලෙස අවධානය යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේ නමුත් Home Alone පළමු චිත්‍රපටය නිර්මාණය වන විට ඔහු 9 වැනි වියේ පසු වූ අතර මේ වන විට ඔහු 46 වැනි වියේ පසු වනවා.
Discussion
No comments yet — start the conversation.