Authorities arrest seven people behind HiAnime in Vietnam

Authorities arrest seven people behind HiAnime in Vietnam

ලොව පුරා අතිශය ජනප්‍රිය anime බෙදාහරින අනවසර වෙබ් අඩවියක් වන HiAnime පිටුපස සිටින ප්‍රධාන පුද්ගලයින් පිරිසක් වියට්නාමයේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ අංශ විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී HiAnime වෙබ් අඩවියට මෙන්ම තවත් නීතිවිරෝධී ලෙස අන්තර්ගතයන් නොමිලේ ලබාදෙන piracy හෙවත් නීති විරෝධි වෙබ් අඩවි කිහිපයකට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.