A Knight of the Seven Kingdoms has received 9 Emmy nominations

A Knight of the Seven Kingdoms has received 9 Emmy nominations

Game of Thrones හි අතුරු කතාමාලාවක් වන A Knight of the Seven Kingdoms Emmy සම්මාන 9ක් සඳහා නිර්දේශ වී තිබෙනවා.නිර්දේශ වී ඇති කාණ්ඩ:

(1) හොඳම නාට්‍ය කතාමාලාව (Best Drama Series)

(2) හොඳම කැමරාකරණය (Best Cinematography)

(3) හොඳම ෆැන්ටසි/විද්‍යා ප්‍රබන්ධ ඇඳුම් නිර්මාණය (Best Fantasy/Sci-Fi Costumes)

(4) හොඳම නිෂ්පාදන සැලසුම (Best Production Design)

(5) හොඳම ෆැන්ටසි/විද්‍යා ප්‍රබන්ධ කොණ්ඩා මෝස්තර (Best Fantasy/Sci-Fi Hairstyling)

(6) හොඳම සංගීත නිර්මාණය (Best Music Composition)

(7) හොඳම ශබ්ද සංස්කරණය (Best Sound Editing)

(8) හොඳම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග (Best Special Visual Effects)

(9) හොඳම ක්‍රියාදාම රංගනය (Best Stunt Performance)