Spider-Man: Brand New Day Review (No Spoilers) – An Emotional Return to Peter Parker

Spider-Man: Brand New Day Review (No Spoilers) – An Emotional Return to Peter Parker

ඔන්න අද උදේ පාන්දරම ගිහින් Spider-Man: Brand New Day බැලුවා. 🕷️❤️🍿 පාඩු නෑ!

කතාව හොඳයි. No Way Home එකෙන් පස්සේ Peter Parker ගේ ජීවිතේ කොහොමද ඉස්සරහට යන්නේ කියන එකට ලස්සන continuation එකක් දීලා තියෙනවා. World-ending threat එකකට වඩා Peter ගේ loneliness, sacrifice සහ emotional side එක තමා වැඩිපුර focus කරලා තියෙන්නේ. ❤️

ඒ වගේම ගොඩක් කාලෙකට පස්සේ මේක ඇත්තටම Spider-Man ගැනම හදපු movie එකක් කියලා දැනුණා. 🕸️ Multiverse, cameos, fan service වලට වඩා Peter Parker ගේ journey එකට සහ character එකට දීලා තියෙන තැන තමයි මේ movie එකේ biggest strength එක.

Action ගැන නම් කතා දෙකක් නෑ. 🔥🔥🔥

Web-swinging scenes ටිකත් ඇත්තටම next level. Peter building උඩින් building උඩට swing කරනකොට එයාට පේන New York skyline එක ඔයාටත් එයාගේ point of view එකෙන්ම දැනෙනවා වගේ feeling එකක් එනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම 3D බලන්න! 🕷️🏙️

Emotional side එකත් හොදටම තිබ්බා.. සමහර scenes වල action වලට වඩා characters අතර moments ටික තමයි වැඩියෙන්ම hit වෙන්නේ. 🥲❤️

Ending එක ගැන නම්... 😅 මම ටිකක් වෙනස් දෙයක් බලාපොරොත්තු වුණා.. Anyway, it was good!

Best Spider-Man movie එකද? මට නම් නෑ. 🫣 ඒත් definitely enjoyable movie එකක්. MCU Spider-Man films අතර හොඳ තැනක තියෙනවා.

⚠️ Post-credit scenes නම් එකයි තියෙන්නේ..🥲

Overall - 9/10. 🍿🕸️❤️

කතා කරන්න නම් තව ගොඩක් දේවල් තියෙනවා... 😅 ඒත් ඒවා කිව්වොත් spoil වෙන නිසා දැනට නවතින්නම්. ඔයාලම experience කරන්න.. Theater එකකටම ගිහින් බලන්න වටින movie එකක්, Absolute Cinema 🙌🕷️

Comments දාද්දි spoil නොවෙන්න දාන්න කාරුණික වෙන්න ඔයාලගේ rate එකත් කියාගෙන යමු