The Odyssey becomes the highest-grossing film of Christopher Nolan’s 28-year filmmaking career.

The Odyssey becomes the highest-grossing film of Christopher Nolan’s 28-year filmmaking career.

The Dark Knight Rises පසු කරමින් The Odyssey ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ වසර 28ක සිනමා ජීවිතයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය බවට පත් වෙයි.

අතිශය ජනප්‍රිය අධ්‍යක්ෂක Christopher Nolan ගේ නවතම චිත්‍රපටය වන The Odyssey ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො බිලියන 1.1 ක දැවැන්ත ආදායමක් උපයාගැනීමට ඔහුගේ සිනමා දිවිය තුළ මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට නිල වශයෙන් පත්වී තිබෙනවා.

මීට පෙර ඔහුගේ චිත්‍රපටයක් ලබා තිබූ ඉහළම ආදායම් වාර්තාව හිමිව තිබුණේ ඇ.ඩො බිලියන 1.085 ක් ලබාගනිමිනින් අතිශය ජනප්‍රිය The Dark Knight Rises චිත්‍රපටය සඳහායි. කෙසේ වෙතත් අදාළ දැවැන්ත ආදායම් වාර්තාව ද අභිබවා යමින් නවතම ඓතිහාසික වාර්තාව පිහිටුවීමට The Odyssey චිත්‍රපටය මේ වන විට සමත් වී තිබෙනවා.