Spider-Man: Brand New Day becomes the highest grossing film of 2026

Spider-Man: Brand New Day becomes the highest grossing film of 2026

ප්‍රදර්ශනය ආරම්භ කර දින 6කින් Spider-Man: Brand New Day චිත්‍රපටය 2026 වසරේ මේ දක්වා වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය බවට පත්වෙමින් පත් වෙයි. මේ වන විට එහි සමස්ත ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් බිලියන 1.1 ක සීමාව පසු කර තිබෙනවා.