Spider-Man: Brand New Day becomes the biggest domestic preview in U.S. box office history, surpassing Avengers: Endgame.

Spider-Man: Brand New Day becomes the biggest domestic preview in U.S. box office history, surpassing Avengers: Endgame.

අද දින ලොව පුරා විකාශය ආරම්භ කල Spider-Man: Brand New Day චිත්‍රපටය සිනමා ඉතිහාසයේ ඇමරිකාව සහ කැනඩාව තුල ඊයේ දිනයේ පූර්ව දර්ශන (domestic previews) තුලින් වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත් වෙයි, ඒ ඇ.ඩො මිලියන 74.5 ක ආදායමක් ලබාගනිමින්, මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇ.ඩො මිලියන 60 ක ආදායමක් ලබාගනිමින් 2019 වසරේ තිරගත වූ Avengers: Endgame චිත්‍රපටයයි.

ඒ අනුව වසර කිහිපයක් පුරා නොබිඳී පැවති එම අති දැවැන්ත ආදායම් වාර්තාව බිඳ දැමීමට මෙම නවතම Spider-Man චිත්‍රපටය මේ වන විට සමත් වී තිබෙනවා.