Indian fans complain that Messi does not appear in Spider-Man: Brand New Day

මේ දිනවල සාර්ථක ලෙස ලොව පුරා තිරගත වෙන Spider-Man: Brand New Day චිත්‍රපටයේ ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක Lionel Messi නොමැති වීම හේතුවෙන් ඉන්දියානු රසිකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තම අප්‍රසාදය පල කර තිබෙනවා
එයට හේතුව වන්නේ Messi විසින් Spider-Man: Brand New Day කෙටි පූර්ව ප්‍රචාරක පටයක පෙනී සිටීම හේතුවෙනි
ඒ අනුව ප්‍රචාරන කල ආකාරයෙන් මෙම චිත්‍රපටය තුළ පාපන්දු ක්‍රීඩක Messi ගේ පෙනී සිටීමක් නොමැති බවටයි ඔවුන් මෙලෙස අදහස් දක්වා ඇත්තේ.
චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා පමණක් ක්‍රීඩකයෙකු සම්බන්ධ කරගැනීම වරදවා වටහා ගැනීම හේතුවෙන් මෙය හාස්‍යජනක සිදුවීමක් ලෙස බොහෝ දෙනෙකු පෙන්වා දෙනවා. සමාජ මාධ්‍ය පුරා හුවමාරු වන මෙම තොරතුරත් සමගින් බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ මෙය ඉන්දියානු අඩු මොල රසිකයින්ගේ තවත් එක් හාස්‍යජනක ප්‍රතිචාරයක් බවයි. කෙසේ වෙතත් මෙම සිදුවීම මේ වන විට සිනමා ලෝලීන් මෙන්ම පාපන්දු ලෝලීන් අතරද
දැඩි අවධානයට මෙන්ම හාස්‍යයට ලක්ව තිබෙනවා.